කොහමද කොල්ලනෙ;
එහෙනම් අයුබොවන් කිව්වා ඔන්න,හරි එහෙනම් ඉතින් අද අපි බලමු නුතණ වෙබ් ලොකයෙ දරුණුතම වෙබ් කෙතයන්. Open Web Application Security Project (OWASP) ආයතනය මගින් ප්‍රධාන කාණ්ඩ 10 හදුන්වා දෙයි. එවා නම්
- SQL Injection
- Cross-Site Scripting (XSS)
- Broken Authentication and Session Management
- Insecure Direct Object References
- Cross-Site Request Forgery (CSRF)
- Security Misconfiguration
- Insecure Cryptographic Storage
- Failure to Restrict URL Access
- Insufficient Transport Layer Protection
- UnvalidatedRedirects and Forwards
හොව් , හොව්....මේ ටික බලලා බය වෙන්න දෙයක් නෑ අපි මේ ගැන තව විස්තර ඇතිව ඉස්සරහට කතා කරමු.
මචංලා මෙක දැක්කම මොකද හිතෙන්නෙ, මෙකෙන් පෙන්නන්නෙ වැරදි කෙත භාවිතයෙන් ඇතිවිය හැකි බලපෑම තමයි. මෙකෙ රතු පටින් පෙන්නන්නෙ අපේ හැකර් අයියලගෙ වැඩ තමයි.අවුලක් නෑ අපි මේ ගැන තව ඉගෙන ගමු.අපි දැන් කෙටියෙන් බලමු ඉහත කරුණු දහය .
- SQL Injection
මේක මහ හෙනම ඇණයක් තවම වෙබ් ලොකයෙ අයියා මෙයා තමයි. sql injection මේකෙන් වෙන්නෙ අනාරක්ෂිත ලෙස කරනු ලැබු කෙතයන් හරහා ඩෙටාබේස් (database)ලෙයර් එකට ප්‍රහාර එල්ල කිරිමයි. මෙමගින් පරිපාලක (administrator) username , password ලබාගත හැකි අතර සම්පුර්න වෙබ් අඩවියෙ පාලනය හැකර් හට ලබා ගත හැකි වේ. මෙක පොඩි උදාහරණයක් විතරයි හොදා.... තව හොද එවා තියෙනවා.
- Cross-Site Scripting (XSS)
මෙයත් හෙන දගයා හැබයි
SQL Injection වලට වඩා මෙයාගෙ බලපැම අඩුයි. මෙයාගෙන් ඩෙටාබේස්(database) එකට ප්‍රශ්නයක් නම් නෑ.මෙමගින් ප්‍රහාරකයන්ට විවිධ වර්ගයෙ අහිතකර කෙතයන් වෙබ් පිටුවට ඇතුල් කල හැකි අතර ඒමගින් වෙබ් පිටුව භාවිත කරන පුද්ගලයන්ගෙ පෞද්ගලික තොරතුරු ලබා ගත හැකි අතර. විවිද වර්ගයෙ වයිරසයන් යැවිය හැකි වේ.අපි තව දුරටත් මේ ගැන ඉදිරියට බලමු....
HTML Hit Counter
No comments:
Post a Comment