Saturday, August 11, 2012
Facebook poke
හරි අද අපි බලමු මොකද්ද මේ Facebook Poke කියන්නෙ කියලා.Facebook poke එකක් යනු ඔබගේ යහලුවෙක් හො යෙහෙලියක් ඔබගේ අවධානය දිනා ගැනිම සදහා කරනු ලබන Facebook ක්‍රියාකරකමකි
.
එය යම් සාමන්‍ය Hello යැයි පැවසිමක්,එසෙ නොමැතිනම් එය ඔබට අනතුරු හැගවිමක් , සමහර විට ආදරය පැවසිමක් වුවද විය හැක.
මෙහිදි ඔබටද ඔබගෙ යහළුවෙකු පොකෙ කල හැක. ඔබට Poke Alert එකක් ලැබුන විට එහි දැක්වෙන්නෙ “You were poked by,” poke කරනු ලැබු යහලුවගෙ නම දැක්වෙ .ඔබට මෙලෙස ලැබුනු Alert message එකට ඔබට option කිහිපයක් ඇත. “Remove Poke” මගින් poke එක ඉවත් කල හැකි අතර “Poke Back.” මගින් නැවත ඔබ විසින් ඔබෙ මිතුරා poke කරයි.
මෙලෙස මාරුවෙන් මරුවට poke කිරිම සිදුවෙ. මෙම poke කිරිම දිගින් දිගට සිදු විම “poke wars,” ලෙස හදුන්වයි. මෙය ඔබ දෙදෙනාගෙන් එක් අයෙකු අත්හරින තෙක් මෙය සිදු වේ.
Tuesday, August 7, 2012
නුතණ වෙබ් ලොකයෙ දරුණුතම වෙබ් කෙතයන්(3)
ආහ්..... ඉතින් කොහමද??අද අපි ඉතුරු ටික බලමු නේද....??
- Security Miscofiguration
සම්මත මෘදුකාංග ආරක්ෂාව සදහා පහත සදහන් තත්වයන් අත්‍යවශය්‍ය වේ. ආරක්ෂක විධිවිධාන සදහා නිසි හැදින්විමක් සහ සම්මත පටිපාටියක් තිබිය යුතුය . Application , frameworks,application servers, web servers, data server සහ platform සදහා සංවිධානය සතු අනන්‍ය හැදින්විමක් තිබිය යුතුය.
- Insecure Cryptographic Storage
බොහො වෙබ් අඩවියන් තම වෙබ් අඩ්වියට අදාල වැදගත් තොරතුරු නිසි පරිදි අරක්ෂා කර නොමැත ණයපත් තොරතුරු, SSN's, මුරපද යනාදිය නිසි encryption කිරිමක් හො Hashing නිසියාකාරව සිදුකර නොමැත. මෙවැනි අවස්ථාවකදි හැකර්කරුවෙකුට ඉතා පහසුවෙන් වෙබ් අඩවියට ඇතුලු වි වෙබ් පරිශිලකයන්ගෙ වැදගත් අත්යවශය තොරතුරු සොරා ගත හැක. උදාහරණ ලෙස මැතකදි සිදුවු
yahoo,linked යනාදිය.
පහත සදහන් වෙබ් කේත හැසිරවිම් එතරම් ප්‍රමුඛ ඒවා නොවේ
- Failure to Restrict URL Access
- Insufficient Transport Layer Protection
- UnvalidatedRedirects and Forwards
හරි මචංලා අපි මේ වගේම තවත් පොස්ට් එකකින් meet වෙමු.....
Subscribe to:
Posts (Atom)